Saturday, December 12, 2015

2GB pen 4GB කරන 4GBpen 8GB කරන 8GBpen 16GB කරන සුපිරි බඩුවක් මෙන්න.







                 2gb pen 4gb කරන  4gb pen 8gb කරන 8gb pen 16gb 

                                         කරන සුපිරි බඩුවක් මෙන්න.


                                         

01.මේ software එක ඕපන් කරන්න ඉස්සර පෙන් එක ෆෝමැට් කරන්න.

02.ඊට පස්සේ තමන්ගේ පෙන් එකේ විස්තර ඇතුලත් කරන්න.
03.දැන් E-Compress now කියන බටන් එක ඔබන්න.

වැඩිපුර පෙන් සයිස් එක වැඩි කරන්න එපා.හැබැයි පෙන් එකේ ආයු කලේනම් අඩුවෙන්න පුළුවන්.ඒ නිසා මට මේ ගැන වගකීමක් ගන්න බෑ.කොහොම උනත් මගේ pen එක නම් යහතින් තියෙනවා. 

මේ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරන්න. click here

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+මෙම සොෆ්ට්වෙයා එක මගින් අදාල ධාරිතාව පෙන්වීම පමණක් සිදු කරන අතර වැඩි වූ ධාරිතාව              +
+ප්‍රයෝජනයට ගත නොහැකී බව සලකන්න☺☺☺☺☺                                                                         +
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

3 comments: