සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහමුද ?

සුබ දවසක් ! අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහන්නේ කියලා.ඒකට මම සුපිරි සොෆ්ට්වෙයාර් ටිකක් ගෙනාවා.වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො.

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.

මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි. මේ software install කරලා ඒකට දාන password එක type කරලා රෙගිස්ටර් උනහම email එකක් එනවා . එකේ තිඑන code එක type කරලා අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස් වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා. එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.

කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි කර ගන්න-Wise Memory Optimizer

මේක ස්ටක් වෙන එක අඩු කරලා කම්පියුටර් එකේ වේගේ රකින පට්ට සොෆ්ට්වෙයා එකක්.

කාටවත් හොයාගන්න බැරි වෙන්න internet එකේ සැරිසරමු.

සාමාන්‍යයෙන් අපි වෙබ් බ්‍රව්සර් එකකකින් මොකක්හරි දෙයක් search කරොත් අපි search කරපු දේ ගැන තොරතුරු server වල රැදෙනවා .එතකොට අපේ තොරතුරු රැස් කරන අයට ඒවා ගන්න පුළුවන් .ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කාටවත් හොයාගන්න බැරිවෙන්න internet එකේ බාවිතා කරන විදිය.

තමන්ගෙ ඉන්ටෙර්නෙට් ධාරිතාව වැය උනේ කොහොමද කියල බලාගමු.

මම අද ගෙනාවේ internet භාවිතා කරන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්.

Tuesday, June 14, 2016

වේගෙන් ගණන් හදන්න පුරුදු වෙමුද?


ඔන්න කාලෙකට පස්සේ පොස්ට් එකක් දැම්ම.මම කම්මැලියා නිසා ගොඩක් type කරන්න කම්මැලි.ඔන්න අද ඔයාලට මම ගෙනාවේ ගණන් ස්පීඩ් කරන්න ගහන්න ගේම් එකක්.වැඩිය කතා ඕනේ නෑනේ.පහල ලින්ක් එකෙන් game එක download කරගන්න.

game එක download කිරීමට මෙතන click කරන්න.