Thursday, February 15, 2018

2050 අනාගතේට යමුද?





Wednesday, February 14, 2018

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.

මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා  එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි.
මේ software install කරලා  ඒකට දාන password එක  type කරලා රෙගිස්ටර් උනහම email එකක් එනවා . එකේ තිඑන code එක type කරලා  අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස් වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා.
එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.

Tuesday, February 13, 2018

We will be back soon stay touch guys>

මේ දිනවල කාර්ය බහුලත්වය නිසා අලුත් post දන්න බැරිඋනා සහෝදරවරුනි.අපි ඉතාමත් ඉක්මනට නැවතත් post දැමීමට කටයුතු කරමින් සිටිනවා.post දාන්නේ නැතුවත් අපේ blog එකට අව හැමෝටම ගොඩක් ස්තුති.

Tuesday, June 14, 2016

වේගෙන් ගණන් හදන්න පුරුදු වෙමුද?


ඔන්න කාලෙකට පස්සේ පොස්ට් එකක් දැම්ම.මම කම්මැලියා නිසා ගොඩක් type කරන්න කම්මැලි.ඔන්න අද ඔයාලට මම ගෙනාවේ ගණන් ස්පීඩ් කරන්න ගහන්න ගේම් එකක්.වැඩිය කතා ඕනේ නෑනේ.පහල ලින්ක් එකෙන් game එක download කරගන්න.

Saturday, May 7, 2016

කම්පියුටර් එකේ බහුලව භාවිත වන shortcut ගොන්නක්..

අපි දන්නවනේ shortcuts පාවිච්චි කලාම අපිට ඕනිම වැඩක් ඉක්මනට පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් කියල.ඔන්න එක නිසා මම අද ඔයාලට ගෙනාවේ computer එකේ පාවිච්චි කරන්න පුළුවන් සුපිරි short cuts ටිකක්.

Shourtcut virus එක අයින් කරමු.

ගොඩක් අයගේ computer වල pen shortcut virus එකක් තියෙනවා එකට මම ඔයාලට අද සොෆ්ට්වෙයා එකක් ගේනවා.

Monday, January 11, 2016

සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහමුද ?



සුබ දවසක් ! අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහන්නේ කියලා.ඒකට මම සුපිරි සොෆ්ට්වෙයාර් ටිකක් ගෙනාවා.වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො.