Monday, January 11, 2016

සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහමුද ?



සුබ දවසක් ! අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහන්නේ කියලා.ඒකට මම සුපිරි සොෆ්ට්වෙයාර් ටිකක් ගෙනාවා.වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො.



(1)cacheman


මේක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
සොෆ්ට්වෙයා එක ඔපන් කරහම මෙහෙම එකක් එයි.
ඒකෙන් gaming pc කියලා තෝරන්න.
යීට පස්සේ optimize බටන් එක ඔබන්න.
ටික වෙලාවකින් කොම්පියුටෙර් එක රීස්ටාට් කරන්න අහයි.එතකොට reboot now කියලා දෙන්න.

(2)iobit game booster


මේක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
software එක ඕපන් කරලා add+ බටන් එක ක්ලික් කරන්න.
යීට පස්සේ  ගේම් එක සිලෙක්ට් කරලා boost & lunch බටන් එක ක්ලික් කරන්න.



                                                     

No comments:

Post a Comment