Tuesday, June 14, 2016

වේගෙන් ගණන් හදන්න පුරුදු වෙමුද?


ඔන්න කාලෙකට පස්සේ පොස්ට් එකක් දැම්ම.මම කම්මැලියා නිසා ගොඩක් type කරන්න කම්මැලි.ඔන්න අද ඔයාලට මම ගෙනාවේ ගණන් ස්පීඩ් කරන්න ගහන්න ගේම් එකක්.වැඩිය කතා ඕනේ නෑනේ.පහල ලින්ක් එකෙන් game එක download කරගන්න.

Saturday, May 7, 2016

කම්පියුටර් එකේ බහුලව භාවිත වන shortcut ගොන්නක්..

අපි දන්නවනේ shortcuts පාවිච්චි කලාම අපිට ඕනිම වැඩක් ඉක්මනට පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් කියල.ඔන්න එක නිසා මම අද ඔයාලට ගෙනාවේ computer එකේ පාවිච්චි කරන්න පුළුවන් සුපිරි short cuts ටිකක්.

Shourtcut virus එක අයින් කරමු.

ගොඩක් අයගේ computer වල pen shortcut virus එකක් තියෙනවා එකට මම ඔයාලට අද සොෆ්ට්වෙයා එකක් ගේනවා.

Monday, January 11, 2016

සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහමුද ?



සුබ දවසක් ! අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහන්නේ කියලා.ඒකට මම සුපිරි සොෆ්ට්වෙයාර් ටිකක් ගෙනාවා.වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො.

Friday, January 8, 2016

කාටවත් හොයාගන්න බැරි වෙන්න internet එකේ සැරිසරමු.

සාමාන්‍යයෙන් අපි වෙබ් බ්‍රව්සර් එකකකින් මොකක්හරි දෙයක් search කරොත් අපි search කරපු දේ ගැන තොරතුරු server වල රැදෙනවා .එතකොට අපේ තොරතුරු රැස් කරන අයට ඒවා ගන්න පුළුවන් .ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කාටවත් හොයාගන්න බැරිවෙන්න internet එකේ බාවිතා කරන විදිය.


සිනාසී ( Sina See ) - IRAJ & Sean Kingston Ft. Sonu Kakkar , Neo & Kaizer-song


දෙවිවරු-44 කල්ලිය - song


Sunday, January 3, 2016

android apps කම්පියුටරෙන් පාවිච්චි කරමු ද?

මේක බාවිතා කරලා temple run,sabway serfus වගේ ගේමේ විතරක් නෙවෙයි whatapp වගේ ඇප්ස් වලත් වැඩ කරන්න පුළුවන්.

කම්පියුටර් එකේ ස්පීඩ් එක පට්ටෙටම වැඩිකරගන්න පුළුවන් software එකක් මෙන්න.


මේක ස්පීඩ් එක විතරක් නෙවෙයි.කම්පියුටර් එකේ ලස්සන උනත් වැඩිකරගන්න පාවිච්චි කරන්න පුළුවන් software එකක්.මේකෙන් හාඩ් ඩිස්ක්,රෙජිස්ට්‍රි  එක defrag කරන්න ,errors fix කරන්න පුළුවන්.icons වල ඊතල ලකුණ ඉවත් කරන්නත් පුළුවන්.එච්චර කම්පියුටර් ගැන දැනුමක් නැත්නම් maintenance වලින් ලේසියෙන් errors fix කරන්න පුළුවන්.