Friday, December 18, 2015

PDF ෆයිල් එකක් WORD ෆයිල් එකක් කරමුද?


සාමාන්‍යයෙන් ෆයිල් එකක් PDF format එකෙන් තිබුනහම එකේ තෙයන දේවල් edit කරන්න copy කරන්න අමාරුයි.ඒක නිසා අපි මුලින්ම එක WORD format එකට Convert කරලා ඉන්න ඕනි.



ඒක නිසා මම අද ඔයාලට PDF to WORD Converter එකක් ගෙනාවා.

ඒක මේ ලින්ක් එකෙන් download කරන්න.

No comments:

Post a Comment