Thursday, December 17, 2015

මම අද ඔයාලට කියල දෙන්නන යන්නේ අපේ upload/download ස්පීඩ්ස් මන්නිනේ කොහොමද කියලා.







මම අද ඔයාලට කියන්නේ තමන්ගේ upload/download ස්පීඩ්ස් මැනලා දෙන වෙබ් site එකක් ගැන.මේ වෙබ් site ඒකට ගිහිල්ල BEGIN TEST click කරන්න.ඊට පස්සේ විනාඩියකින් විතර ඔයාගේ upload/download ස්පීඩ්ස් පෙන්නයි.
මෙතන click කරලා වෙබ් site ඒකට යන්න.

                                                     

No comments:

Post a Comment