Wednesday, December 16, 2015

තමන්ගෙ ඉන්ටෙර්නෙට් ධාරිතාව වැය උනේ කොහොමද කියල බලාගමු.

මම අද ගෙනාවේ internet භාවිතා කරන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්.

මේ software එක computer එකේ install කළාම අපිට අපේ computer එකෙන් internet එකට upload උනු හා internet එකෙන් computer එකට download  උනු ධාරිතාවයන්‌‌‌‌‌‌‌‌‌‍‍‍‍‍ ගැන සහ ඒ සදහා භාවිත කරලා තියෙන software ගැන සම්පුර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්..

මේකේ firewall එකකුත් තෙයෙන නිසා අපිට නොදනී upload වන හ download වන ෆයිල් හදුනාගන්න වගේම ඒක නවත්වන්න පුලුවන්.(computer එකේ තෙයෙන අපිටත් හොරෙන් computer එකේ install වෙච්ච සමහර software අපිට හොරෙන්ම අපේ රහසිගත තොරතුරු ඒ software එක හදපු එක්කෙනාට යවනවා.ඒවගේම එයාගෙන් අපේ computer එකට හොද නැති software /files download කරනවා.ඒක සමහර වෙලාවට antivirus software එකටත් නොදනී සිදු වෙනවා.)




(ආයෙත් කියන්නේ)ඒක නිසා internet භාවිතා කරන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්.

මෙතන click කරලා software එක ඩව්න්ලෝඩ් කරන්න.



                                                     

No comments:

Post a Comment