Sunday, December 13, 2015

ඩෙස්ක්ටොප් එකේ icons නටවලා ගමුද ?


මේක පොඩි ගතියක් තියෙන බාන්ඩයක්.මේකේ තියෙන වැඩ කෑලි ඔක්කොම images වලින් පෙන්නන්න බෑ.
මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ මවුස් එක icon එකක් උඩට අරන් ගියම එක හෙලවෙනවා.ඒ වගේම එක එක layouts තියෙනවා.මේ images ටික බලලම ඉන්නකෝ.
මේකේ තියෙන clock layout එකේ ඔරලෝසු කටු කැරකෙනවා .

මේකේ තියෙන layouts ඔක්කොම ටික මේ තියෙන්නේ.




මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ icon එක  මවුස් එක icon එකක් උඩට අරන් ගියම tooltip කියල එකක් එයි.ඒකට පහල image එකේ විදියට සෙටින්ස් හදන්න.

පට්ටනම් මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.
64bit-http://adf.ly/10121755/icon-toy-64
32bit-http://adf.ly/10121755/icon-toy-32

serial>>



                                                     

No comments:

Post a Comment