Tuesday, December 15, 2015

file type බර ගානකට Compress කරන්න පුළුවන් software එකක් මෙන්න.


මේ software එකෙන් zip,7zip,ARC,BZIP2,GZIP,PEA,QUARD/BALZ,TAR,UPX,WIM,ZX,*PAQ වගේ ටයිප්ස් බර ගානකට
Compress කරන්න පුළුවන් වගේම එහෙම Compress කරපු ෆයිල්ස් open කරන්න විතරක් නෙවෙයි ඒවා වෙන Compressing type එකකට convert කරන්න පුළුවන්.

මේ ලින්ක් එකෙන් software එක download කරන්න.-click here to download.



                                                     

No comments:

Post a Comment