මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි.
මේ software install කරලා ඒකට දාන password එක type කරලා රෙගිස්ටර් උනහම email එකක් එනවා . එකේ තිඑන code එක type කරලා අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස් වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා.
එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.
උදාහරණයක් විදියට අපි gmail එකට login වෙන page එකට ගියාම අපිට gamil අකවුන්ට්ස් ගොඩක් තියෙනවනම් ඒවා ඔක්කොම පෙන්නනවා.[ මෙම software එකට ඇතුලත් කල ඒවා]ඒවගෙන් අපි කැමැති එක තේරුවහම ඒකට login වෙනවා [කලින් අපි විසින් software එකට gmail එකේ password එක ඇතුළු කල නිසා දැන් password type කල යුතු නොවේ.]මෙම software එකෙන් logout උනහම කාටහරි gmail ඒකට ලොග් වෙන්න ඕනිනම් password type කරන්න වෙනවා.
මම කියන දේ ඔයාලට සමහරක් විට තේරෙන්න නැතිව ඇති .එත් software එක ඩව්න්ලෝඩ් කරලා බලන්න. ඔයාට එකේ කරන්න තියෙන ඒවා තේරියි.මම මෙහෙම කියන්නේ internet එකේ අකවුන්ට්ස් ගොඩක් තියෙන අයට මේක ගොඩක් ප්රයෝජනවත්.
මේ ලින්ක් එකෙන් software එක ඩව්න්ලෝඩ් කරන්න.-http://adf.ly/10121755/dashlane
Supiri weda sl is technology web site in Sinhala.Our topics are games ,internet tricks ,computer tricks ,funny tricks songs.All in Sinhala.We are giving best and latest computer and internet tricks and tips in Sinhala. Our funny tricks are the best sinhala jokes.We will give latest and best sinhala rap songs . supiri weda sl is "supiri" blog.මේවා මම ඉංග්රීසියෙන් ලිව්වට සුපිරි සිංහල කොල්ලෙක්.
Subscribe to:
Post Comments (Atom)
pattaaaa machan
ReplyDeletetnxxxxxxx
ReplyDelete