සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහමුද ?

සුබ දවසක් ! අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද සාමාන්‍ය computer එකකින් සුපිරි games ගහන්නේ කියලා.ඒකට මම සුපිරි සොෆ්ට්වෙයාර් ටිකක් ගෙනාවා.වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො.

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.

මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි. මේ software install කරලා ඒකට දාන password එක type කරලා රෙගිස්ටර් උනහම email එකක් එනවා . එකේ තිඑන code එක type කරලා අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස් වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා. එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.

කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි කර ගන්න-Wise Memory Optimizer

මේක ස්ටක් වෙන එක අඩු කරලා කම්පියුටර් එකේ වේගේ රකින පට්ට සොෆ්ට්වෙයා එකක්.

කාටවත් හොයාගන්න බැරි වෙන්න internet එකේ සැරිසරමු.

සාමාන්‍යයෙන් අපි වෙබ් බ්‍රව්සර් එකකකින් මොකක්හරි දෙයක් search කරොත් අපි search කරපු දේ ගැන තොරතුරු server වල රැදෙනවා .එතකොට අපේ තොරතුරු රැස් කරන අයට ඒවා ගන්න පුළුවන් .ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කාටවත් හොයාගන්න බැරිවෙන්න internet එකේ බාවිතා කරන විදිය.

තමන්ගෙ ඉන්ටෙර්නෙට් ධාරිතාව වැය උනේ කොහොමද කියල බලාගමු.

මම අද ගෙනාවේ internet භාවිතා කරන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්.

Friday, December 18, 2015

PDF ෆයිල් එකක් WORD ෆයිල් එකක් කරමුද?


සාමාන්‍යයෙන් ෆයිල් එකක් PDF format එකෙන් තිබුනහම එකේ තෙයන දේවල් edit කරන්න copy කරන්න අමාරුයි.ඒක නිසා අපි මුලින්ම එක WORD format එකට Convert කරලා ඉන්න ඕනි.

Thursday, December 17, 2015

මම අද ඔයාලට කියල දෙන්නන යන්නේ අපේ upload/download ස්පීඩ්ස් මන්නිනේ කොහොමද කියලා.







මම අද ඔයාලට කියන්නේ තමන්ගේ upload/download ස්පීඩ්ස් මැනලා දෙන වෙබ් site එකක් ගැන.මේ වෙබ් site ඒකට ගිහිල්ල BEGIN TEST click කරන්න.ඊට පස්සේ විනාඩියකින් විතර ඔයාගේ upload/download ස්පීඩ්ස් පෙන්නයි.
මෙතන click කරලා වෙබ් site ඒකට යන්න.

                                                     

Wednesday, December 16, 2015

තමන්ගෙ ඉන්ටෙර්නෙට් ධාරිතාව වැය උනේ කොහොමද කියල බලාගමු.

මම අද ගෙනාවේ internet භාවිතා කරන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්.

මේ software එක computer එකේ install කළාම අපිට අපේ computer එකෙන් internet එකට upload උනු හා internet එකෙන් computer එකට download  උනු ධාරිතාවයන්‌‌‌‌‌‌‌‌‌‍‍‍‍‍ ගැන සහ ඒ සදහා භාවිත කරලා තියෙන software ගැන සම්පුර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්..

Tuesday, December 15, 2015

ෆොටෝ එකකින් වයස හොයා ගමු.

මේ page එකකට මූනක් තියෙන ෆොටෝ එකක් upload කළාම එකෙන් ඒ ෆොටෝ එකේ ඉන්න එකෙනාගේ හරි කට්ටියගේ හරි වයස පෙන්නනවා.

file type බර ගානකට Compress කරන්න පුළුවන් software එකක් මෙන්න.


මේ software එකෙන් zip,7zip,ARC,BZIP2,GZIP,PEA,QUARD/BALZ,TAR,UPX,WIM,ZX,*PAQ වගේ ටයිප්ස් බර ගානකට

රැප් සෙල්ලම - rap



                                           මේක BIG DOGGY ගේ සුපිරිම සින්දුවක්.

Sunday, December 13, 2015

software නැතිව youtube videos ඩව්න්ලෝඩ් කරමුද?



මේක ගේමක් නැති වැඩක්.පළවෙනියට ඩව්න්ලෝඩ් කරන්න ඕනි වීඩියෝ එක තියෙන තැනට ගිහිල්ල

සුපිරිම හොල්මන් games 10 ක් මෙන්න.(videos)

මේ ඇගටම දැනෙන සුපිරි හොල්මන් games 10ක video එකක්.




                                                     

මෙන්න තහනම් කරපු සුපිරි games 10 ක්.(videos)

මේ games තහනම් කරන්න ප්‍රධාන හේතුව ඒවගේ තියෙන අමානුෂික පහරදීම්.
දරාගන්න පුලුවන්නම් විතරක් video එක බලන්න.



                                                     

මම අද ඔයාලට ගෙනාවේ සුපිරි රැප්ස් ටිකක්.(Drill Team)

  මේ සුපිරි රැප්ස් ටික ගෙනාවේ මං වගේ තවත් අය ඉන්නවා කියල දන්න නිසයි. 

                                      

ඩෙස්ක්ටොප් එකේ icons නටවලා ගමුද ?


මේක පොඩි ගතියක් තියෙන බාන්ඩයක්.මේකේ තියෙන වැඩ කෑලි ඔක්කොම images වලින් පෙන්නන්න බෑ.
මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ මවුස් එක icon එකක් උඩට අරන් ගියම එක හෙලවෙනවා.ඒ වගේම එක එක layouts තියෙනවා.මේ images ටික බලලම ඉන්නකෝ.
මේකේ තියෙන clock layout එකේ ඔරලෝසු කටු කැරකෙනවා .

Inetrnet එකේ අකවුන්ට්ස් වල password /user names අමතක වෙනවට මෙන්න විසදුම.

මුලින්ම මේ software එක ඩව්න්ලෝඩ් කරලා install කරලා  එකේ අකවුන්ට් එකක් හදන්න ඕනි.
මේ software install කරලා  ඒකට දාන password එක  type කරලා රෙගිස්ටර් උනහම email එකක් එනවා . එකේ තිඑන code එක type කරලා  අකවුන්ට් ඒකට ලොග් උනාට පස්සේ අපිට දැනට තියෙන අකවුන්ට්ස් වල passwords ,user names දාන්න ඕනි.අලුතින් අකවුන්ට්ස් හැදුවහම ඒවගේ password,user name ඉබේම මේකේ සෙවු වෙනවා.
එතකොට අපි ඒ loging page ඒකට ගියාම ඔටෝම password /user name ෆීල් වෙනවා.

කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගමුද?

 ඕන්න අද අපේ පොරවල්ට මම දෙන්න යන්නේ කම්පියුටර් එකට පට්ට පෙනුමක් එන software එකක්.ඉස්සෙල්ලම මේ images ටික බලලා ඉන්නකෝ.



Saturday, December 12, 2015

රිකවර් කරන්න බැරිවෙන්න delete කරමු.

අපි මොකක්හරි ෆෝල්ඩර් එකක් හරි ෆයිල් එකක් හරි delete කරොත් කාට හරි ඒක recovery කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් අපේ යාලුවෙකුට අපි පෙන් එක දුන්නහම එයා පළවෙනියටම කරන්නේ ඒක recovery software එකකින් recover කරලා එකේ තිබුණු ඩේටා ටික ගන්න එක[මගේ යාලුවෝ].උදාහරණයක් විදියට අපි අපේ පෙන් එකේ  password ලියලා තියෙන ටෙක්ස් ෆයිල් එකක් දාලා තිබිල යාලුවෙකුට දෙනකොට delete කරත් එයාට එක recover කරලා බලන්න පුළුවන්.