Sunday, December 13, 2015

software නැතිව youtube videos ඩව්න්ලෝඩ් කරමුද?



මේක ගේමක් නැති වැඩක්.පළවෙනියට ඩව්න්ලෝඩ් කරන්න ඕනි වීඩියෝ එක තියෙන තැනට ගිහිල්ල
ඇඩ්රස් බාර් එකේ www.youtube.com/......කියල තියන තැන www.වලට පස්සේ ss කියල ටයිප් කරන්න.[www.ssyoutube.com/.....] ඊට පස්සේ enter එක ඔබන්න.
ඊට පස්සේ ඩව්න්ලෝඩ් කරන්න ඕනි කොලිටිය තෝරන්න.ඊට පස්සේ ඩව්න්ලෝඩ් කියල තියෙන එක ඔබන්න.

දැන් වැඩේ හරි .දැන් video එක ඩව්න්ලෝඩ් වෙයි.



                                                     

2 comments: